ආලෝකෝ උදපාදී !

වර්ෂ 1950 දී පමණ ආරම්භ වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධාන පාසලක් වන පොලොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලය
ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර තුළද කීර්ති නාමය පතල කළ විද්වතුන් බිහි කළ
අභාමානවත් පාසලකි.

“ප්‍රජා අපේක්ෂාවන්ට ලගා විය හැකි පාසලක්”

වර්ෂ 1950 දී පමණ ආරම්භ වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධාන පාසලක් වන පොලොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලය
ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර තුළද කීර්ති නාමය පතල කළ විද්වතුන් බිහි කළ
අභාමානවත් පාසලකි.

ජාතික අවශ්‍යතා සපුරාලන නිපුණතාවයෙන් හෙබි විනය ගරුක, දෑ හිතකාමී, ධනාත්මක ආකල්ප වලින් යුතු සිසු පිරිසක් බිහි කිරීම.