භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Palugasdamana MV

පො/පලුගස්දමන මහා විද්‍යාලය

පොළොන්නරුව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Palugasdamana MV

පො/පලුගස්දමන මහා විද්‍යාලය

පොළොන්නරුව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 10-11 අංශය (සා/පෙළ)
      • 12 -13 අංශය (උසස් පෙළ)
      • 06 -09 අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

විෂය මාලාව

  • 10-11 අංශය (සා/පෙළ)
  • 12 -13 අංශය (උසස් පෙළ)
  • 06 -09 අංශය
  1. Home
  2. අධ්‍යයන
  3. විෂය මාලාව
  4. 10-11 අංශය (සා/පෙළ)

10-11 අංශය (සා/පෙළ)

ද්වීතීයික අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

විෂයයන්

අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය ප්‍රධාන විෂයයන් 6 කින් සහ අපේක්ෂකයාගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකි විෂයයන් තුනකින් (කාණ්ඩ විෂයන් ලෙස හැඳින්වේ) සහ සමස්තයක් වශයෙන් විෂයයන් 9 කින් සමන්විත වේ.

ප්‍රධාන විෂයයන්


ප්‍රධාන විෂයයන් 6 (අනිවාර්ය වන) පහත පරිදි වේ,

ආගම (බුද්ධ ධර්මය / කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය )
මව් භාෂාව ( සිංහල භාෂාව)
ඉතිහාසය
විද්‍යාව
ගණිතය
ඉංග්‍රීසි භාෂාව
කාණ්ඩ විෂයයන්

අනෙකුත් විෂයයන් කාණ්ඩ තුනකට වර්ගීකරණය කර ඇත . එක් කාණ්ඩයකින් තෝරා ගත හැක්කේ එක් විෂයයක් පමණි. ඒවා පහත පරිදි වේ,

පළමු කාණ්ඩය

ව්‍යාපාර සහ ගිණුම්කරන අධ්‍යයනය
භූගෝල විද්‍යාව
පුරවැසි අධ්‍යාපනය
ව්යවසායකත්ව අධ්‍යයනය
දෙවන භාෂාව - සිංහල (ප්‍රමුඛ භාෂාව දෙමළ වන සිසුන් සඳහා)
ප්‍රංශ භාෂාව


දෙවන කාණ්ඩය

පෙරදිග සංගීතය
පෙරදිග නර්තනය
චිත්‍ර
ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය (ඉංග්‍රීසි සාහිත්‍යය)
සිංහල සාහිත්‍ය රසාස්වාදය (සිංහල සාහිත්‍යය)
නාට්‍ය සහ රංග කලාව


තුන්වන කාණ්ඩය

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය
කලා සහ අත්කම්
ගෘහ විද්‍යාව
සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය
සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයනය
සැලසුම් සහ ඉදිකිරීම් තාක්ෂණවේදය
සැලසුම් සහ යාන්ත්‍රික තාක්ෂණවේදය
සැලසුම්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය

ඉහත 3 වැනි කාණ්ඩයෙන් එක් විෂයයක් තෝරාගත යුතුය.



Palugasdamana MV

පො/පලුගස්දමන මහා විද්‍යාලය

පොළොන්නරුව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
  • අධ්‍යයන

Contact us

  • :  
  • PL/Palugasdamana Maha Vidayalaya

: (+94)272222777

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Palugasdamana MV. All rights reserved. Design with by Webcomms Global | Help Desk