ආසිරි පතමින සාදර සිතිනා
බතියෙමි දෝතා නංවා මුදුනෙන්
සතරැස සරසන අප වෙත පැමිනා //
පලුගස් දමන මහා විදු මාතා
සමරමු ගුණ ගී ගයනෙමු සැමදා
නමදිමි ඔබේ පද ගිත රසකවා //
ගැමුණු ද පැරකුම් ගජබා ආදී
හෙළ නර විරුවන්ගේ නිජ බුමිය
සාදා දී සුරකිමු ලක් මාතා //
සැරදේ සැරදේ සැරදේ //.................