නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

දිනෙන් දින පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිදුලන තාරකාවක් මෙන් බබළන පො/පලුගස්දමන මහා විද්‍යාලය තුළ නියෝජ්‍ය විදුහල්පති ධූරය දැරීමට ලැබීම මා හටද එක්තරා වාසනාවකි.සයිබර් ලොවට පියාපත් කන්ඩායමේ මඟපෙන්වීම හා නියාමනය යටතේ මෙවන් මහත් කර්තව්‍යක් වෙනුවෙන් තම කාලය කැප කළ සියලු දරු දැරියන් හට මාගේ ආශිර්වාදය පිරිනමමි.
නියෝජ්‍ය විදුහල්පති,
පො/පලුගස්දමන මහා විද්‍යාලය