ශිෂ්‍ය නායක මණ්ඩලය - 2023
ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරවා ඇත.
නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කර ගැනීමට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ දිනය 2023/08/01 දින අවසන් විය. නිලවරණයෙන් තෝරා ගන්නා ශිෂ්‍ය නායකයින් හට 2023/08/18 වන දින නිල ලාංඡන පැළදවීමට නියමිතයි.
ශිෂ්‍ය නායක මණ්ඩලයේ අනුශාසක
(ඇලපත්වැව මහානාම හිමි)