"වෙනස්වන ලෝකයට අභියෝගාත්මකව මුහුණදීම."
"ජාතික අවශ්‍යතා සපුරාලන නිපුණතාවයෙන් හොබි විනයගරුක,දෑ හිතකාමී ධනාත්මක ආකල්පවලින් යුතු පිරිසක් බිහිකරමින් මෙම පාසල පුලස්ති පුරවරයේ අග්‍රගන්‍ය තාක්ෂළාව බවට පත්කිරීම අපගේ මෙහෙවරයි."